කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පල්පාත ප්‍රදේශයේදී අද (09) පස්වරුවේ බස්රථ දෙකක් ටිපර් රථයක් එකිනෙක ගැටී ලොරි රථයේ රිය සහායකයා ජීවිතක්ෂයට පත්ව තිබේ ...
වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
එංගලන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට නිවස 57,000කට පමණ විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ. විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීම සදහා නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර කුණාටු තත්ත්වය ...
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, හෙට (10) සවස් කාලයේ දී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා ...
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර තිබේ. ජල පෝෂිත ප්‍රදේශවලට ඇඳ හැලෙන වර්ෂාවත් සමග කලාඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙසේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වේ ...
දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි ...
ශ්‍රී පාද - හැටන් මාර්ගයේ නායයෑමට ලක්වූ මහගිරිදඹ ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ශ්‍රී පාදය වන්දනා කිරීමට කිසිදු ...
පවතින තත්ත්වය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ ...
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05දෙනා එළඹෙන ජනවාරි 23 වෙනිදා දක්වා තවදුරටත් ...
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට දූෂිත ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙස තමන් අභියෝග කරන බව ශ්‍රී ...
පිලිපීනයේ දැවැන්ත කුණු කන්දක් කඩා වැටීමෙන් 22 හැවිරිදි තරුණියක් මියගොස් පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන් බව විදෙස් මාධ්‍ය සඳහන් ...
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results