News
30 වැනි සුමති සම්මාන උලෙළ මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ ...
කහතුඩුව ප්‍රදේශයේදී සුදු පැහැති වෑන් රථයකින් 15 හැවිරිදි දරුවෙකු පැහැරගෙන යමින් සිටියදී රත්නපුර ප්‍රදේශයේදී ඔහු එම වෑන් ...
පාකිස්ථානයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් පැය 24ක් තුළ පුද්ගලයින් 63ක් මිය ගොස් තවත් 290 දෙනෙකු තුවාල ලබා තිබේ ...
ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. නැගෙනහිර ඉරාකයේ පිහිටි ...
කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ. අද උදෑසන වෙල්යාය ...
කටාන - දෙමන්හංදිය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී ගිනිඅවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුව ගෙන තිබේ. මීගමුව කොට්ඨාස ...
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත ...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වනදින සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී දළදා මාළිගාවේ ...
වයස අවුරුදු 09ක පාසල් සිසුවියක් හෘදයාබාධයක් වැළදී මිය ගිය පුවතක් ඉන්දියාවේ සිකාර් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ ...
බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ...
අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති ...
බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි සම්මානිත ඉන්දීය සිනමාකරුවෙක් වන සත්‍යජිත් රායිගේ පවුලේ මහ ගෙදර කඩා ඉවත් කිරීමට බංගලාදේශය රජය ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results